Home »
» සුරතාන්තය දිව ඔසුවක්ලූ ලස්සනත් වෙනවලූ වයසට යන්නේ නැතිලූ
සුරතාන්තය දිව ඔසුවක්ලූ ලස්සනත් වෙනවලූ වයසට යන්නේ නැතිලූ
ඔබගේ ශුක්‍රානු වල තිඛෙන වනයෙන් ස්බවයෙන් සහ ගද සුවදින් ඔබගේ සෞක්‍ය ගැන දැන ගන්න පුළුවන් කියා ඔබ නිකමටත් සුතුවද?
ඔබ දන්නවද ඔබගේ ශුක්‍රානු වල පැහැය මගින් ඔබේ සෞක්‍ය ගැන දන ගන්න පුළුවන් එමගින් කල් තියා ඔබගේ ඇගේ තිඛෙන ලෙඩ රෝග බොහෝ දේ දැන ගන්න පුළුවන් පහතින් එහනම් සම්පුර්ණ ලිපිය කියෝලම බලන්නකෝ
සාමාන්‍ය නිරෝගී සහ සෞඛ්‍යසම්පන්න ශ=ක්‍රාණු ඇලෙනසුලූ ජල්ලි වැනි අපැහැදිලි සුදු වර්ණයෙන් හෝ මදක් අළු පැහැ ද්‍රව්‍යයකි. විනාඩි 30 කින් විනිවිද පෙනෙන ලෙස වෙනස් වෙනවා.
රස ගැන කිවූවොත් ) ෆෘෘක්ටෝස් අන්තර්ගත වන නිසා යන්තම් පැණි රසක් තිබුනත් එය කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. අහාර මතද වෙනස් වෙනවා.
සුවද - ක්ලෝරීන් වලට සමාන වෙනවා.
ශුක්‍රානු වල සිදුවිය හැකි ප්‍රධාන වෙනස්කම්
- උකු හෝ කැටිති ලෙස ඇති ශුක්‍රානු
විජලනය නිසා ඝන වීමට පුළුවන්. නමුත් මෙය තාවකාලික සිද්දියකි. වෙනස් වෙන්නේ නැත්නම් එය බොහෝවිට පුරුෂ හෝමෝනය (ටෙස්ටෙස්ටරෝන්) මදි කම වෙන්න පුළුවන්. සති 2-3ක් ඔබගේ ශ=ක්‍රාණු වල වෙනසක් පැවතුනොත් වෛද්‍යවරයකු හමුවන්න.
- රතු හෝ දුඹුරු වර්ණයෙන් ඇති ශුක්‍රානු
බොහෝවිට පුරස්ථි ග්‍රන්ථයේ රුධිර නලයක පිපිරීමක් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය විසර්ජනයකදී දවස් 2-3 පවතින්න පුළුවන්. ඉන්පසු සාමාන්‍ය වර්ණයට පත්වෙනවා. එසේම මෙය ආසාදන තත්වයක් හෝ කම්පනය, හෝ දුර්ලභ පිළිකාවක් ද වෙන්නට පුළුවන්.
- කොලපාට හෝ කහ පාට වර්ණයෙන් ඇති ශුක්‍රානු
සාමාන්‍ය තනි සුදු හෝ කහට හුරු වර්ණයක් නොවිය යුතුයි. ප්‍රබල ලෙස කහ පාට හෝ කොළ පාට වුනු ශ=ක්‍රාණු වලින් පෙන්නන්නේ බොහෝවිට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වුන රෝගයක් හෝ ආසාදන තත්වයක් විය හැකියි.
- අප්‍රසන්න දුර්ගන්දයක් ඇති ශුක්‍රානු
ගොඩක් වෙලාවට මෙය අසාදන තත්වයක් විය හැකිය ..
Coppy by http://aluthkathalk.blogspot.com/2016/01/sex.html
Paling Dilihat
-
පියුමි හංසමාලි උපන්දිනය සැමරූ හැටි - Photos ජනප්‍රිය නිළියක් වන පියුමි හංසමාලි ඇයගේ උපන්දිනය පවුලේ සමාජිකයින් සමඟින් පසුගිය දිනෙක සැමරූ...
-
කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන ආකාරය මං කලින් ලිපියක කිව්ව වගේම ලෝකෙ කාන්තාවන් ගෙන් 65% විතර ප්‍රමානයක් ස්වයංවින්දනයේ යෙදෙන බව ලොක සෞ...
-
ඔබගේ ශුක්‍රානු වල තිඛෙන වනයෙන් ස්බවයෙන් සහ ගද සුවදින් ඔබගේ සෞක්‍ය ගැන දැන ගන්න පුළුවන් කියා ඔබ නිකමටත් සුතුවද? ඔබ දන්නවද ඔබගේ ශුක්‍රානු ව...
-
සාර්ථක හා ප්‍රීතිමත් ලිංගික එක් වීමකට කාලයත් ලොකු දායකත්වයක් ලබා දෙනවාවැඩි වේලාවක් ලිංගිකව එක් වීමෙන් වැඩි සතුටක් ලැබීමට හැකි වීම ඊට ප...


0 comments:
Post a Comment