Powered by Blogger.

Followers

Popular Posts

BLOGROLL

About Us

Video of the day

Home » » ගැහැණිය පිට යෑම වලක්වගන්න සංසර්ගයේදී ඇයව උපරිම තෘප්තියෙන්!

ගැහැණිය පිට යෑම වලක්වගන්න සංසර්ගයේදී ඇයව උපරිම තෘප්තියෙන්!


සාර්ථක හා ප‍්‍රීතිමත් ලිංගික එක් වීමකට කාලයත් ලොකු දායකත්වයක් ලබා දෙනවාවැඩි වේලාවක් ලිංගිකව එක් වීමෙන් වැඩි සතුටක් ලැබීමට හැකි වීම ඊට ප‍්‍රධාන හේතුවයිඑත් අපි කොහොමද අපි ලිංගිකව එක් වන කාලය වැඩි කර ගන්නේ? අපිට එය වැඩි කර ගන්න බැරිද? මෙන්න එයට විසදුම  ගොඩාක් අය ලිංගික ක‍්‍රියා ඇරබු පසු ඉතා වේගෙන් කරන්න උත්සහ කරයිඅපේ භාෂාවෙන් කිව්වොත් පටන් ගත්ත වෙලේ ඉදන් ගහගෙන ගහගෙන යනවාඇත්තටම වෙන්නෙ ඔනේ එහෙමද?කොහෙත්ම නැගොඩක් අය හිතන් ඉන්නේ වේගය වැඩි වූ විට සන්තෝස වැඩි කියාඇත්තම කිව්වොත් ඊට වඩ වේදනාවයි වැඩියිමීට ප‍්‍රධාන හේතුව අසැබි පටඑයින් ලබාදෙන වැරදි ආදර්ශයි


1 හිමින් කරන්න

ඔබ ඔබේ සහකරුත් එක්ක හිමින් ලින්ගිකව එක් වන්නමන්ද ඔබට  ඕනැ තරම් කාලයක් තිඛෙනවාහිමින් ඇයව සිප ගන්නඇයව අතගාන්නකිසි විටක හදිසි නොවන්නඑයින් ඔබ නොසිතනා ආකාරයේ වින්දනයක් ලැබිය හැකි වෙනවා

2 ඉරියව් වෙනස් කරන්න

ගොඩාක් අය ලින්ගිකව එක් වන්නේ එකම ඉරියව්වෙනුයිඑබැවින් ඔවුන් හට වැඩි වේලාවක් සතුටක් ලබන්න නොහැකි වෙනවාලින්ගිකව එක් විය හැකි ඉරියව් සිය දහස් ගනනක් ඇතවිවිධ ඉරියව් වලින් එක් වීම ඔබටත් ඔබේ සහකරුව්වටත් අලු‍ත් අත් දැකීමක් ගෙන දෙනුද ඇත

3විවේක ගන්න

 ඕනැම දෙයක් කිරීමේදී විවේකයක් අව්ශ්යයිලින්ගිකව එක් වීම්කදීත් එය එසේමයිඑබැවින් ලින්ගිකව එක් වූ විටක මහන්සි විට විවේක ගන්නනමුත් මෙසේ විවේක ගන්න යනුවෙන් අදහස් කරන්නේ නිකරුනේ බලා සිටිම්ම නොවේඑ අවස්තාවල්දි සිමි සිපගන්නසිමින් පිරිමදින්න අතගාන්නමෙවැනි ඔබට මහන්සි ගෙන නොදන දෙවල් සිදු කරන්න

4ලසමිප වෙන්න

මෙයද අපේ ලින්ගික සහකරුවන්ගේ තියන දුර්වල කමක්සමහරක් අවස්ථා වලදි ඔවුන් ඔවුන්ගේ මුහුණු පවා නොදකිඑසේ නොකරන්නසහකරුවට ලන් වෙන්නසමීප වෙන්නඑය ඔබට දිගු වේලාවක් ලින්ගිකව එක් වීමට ඉවහල් වේවි

5වෙන දෙයක් සිතන්න

මා දන්නා පරදි මගේ විදියටනම් සාර්ථකම ක‍්‍රමය මෙයයිඔබ ලින්ගිකව එක් විමේදි ඔබ එසේ නොකරනවා යැයි සිතන්නඑය ඔබේ ලින්ගික කාර්රය කරන කාලය අඩු කරන්න ඛෙහෙවින් බලපායිඔබ ලින්ගිකව එක් වන්නලනමුත් සිතින් වෙන දෙයක් කරන බව මවා ගන්නවැදගත්ම දේ මේ බව ඔබේ සහකරුව්වට නො අගවන්න

6 ලින්ගික ශක්තිය වැඩි කර ගන්න

ලිංගික ශක්තිය වැඩි කරගැනීමට ෆාමසි වලින් ලබා ගත හැකි පෙති වර්ග අපවතිනමුත් ඒවා මිලදී ගැනීමට පෙර වෛද්‍ය අනුමැතිය තිබේ දැයි බලන්නඑසේ නොහැකි නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඒවා මිලදී ගන්නකිසිසේත් වෛද්‍ය අනුමැතිය නොමැති ඒවා මිලදී ගන්න එපාඅතුරු ආබාධ ඇතිවිය හැකිය


Coppy by http://aluthkathalk.blogspot.com/2016/01/sex.html

0 comments:

Post a Comment

Paling Dilihat